Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ වැඩිහිටි ජනගහනය තවත් ඉහළ යයි.

    චීනයේ වැඩිහිටි ජනගහනය තවත් ඉහළ යයි.

    2023-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ වයස්ගත පුද්ගලයින් සංඛාව ඉදිරි දශකය තුළ වාර්තා ගත ලෙස ඉහළ යනු ඇතැයි වාර්තා වනවා.

    එරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව වසරකට සාමාන්‍යයෙන් මිලියන 10 කින් ඉහළ යන බවයි පැවසෙන්නේ.

    ඒ අනුව ආර්ථික අර්බුධයකට මුහුණ පා සිටින චීනයට රාජ්‍ය විශ්‍රාම වැටුප් අරමුදලට, වැඩිහිටි සත්කාර පහසුකම් සහ වෛද්‍ය සේවාවන්ට තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලයේ උප සභාපති ඩූ පෙන්ග්ට අනුව 2050 වන විට එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව මිලියන 520ක් හෙවත් ජනගහනයෙන් සියයට 37.8ක් දක්වා ඉහළ යනු ඇති.

    පසුගිය වසරේදී චීනයේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් මිලියන 209.78 ක් සිටි අතර එය ජනගහනයෙන් සියයට 14.9 ක් වුණා

    පෙර පුව​තවිදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අත්හිටුවයි.?
    ඊළඟ පුව​ත බ්‍රික්ස් හවුලේ 15 වන සමුළුව ආරම්භ කෙරේ

    සබැ​ඳි පුවත්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group