Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයෙන් නිවේදනයක්

    චීනයෙන් නිවේදනයක්

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ක් විසින් බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය විසින් පවසන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශකයක් සම්බන්ධයෙන් චීන රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් කර ඇත්තේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා චීනය විසින් බලපෑම් සිදු කරන බවටයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද පමා වන්නේ චීනය විසින් සිදු කරන ලද යම් කිසි බලපැමක් මත බවටයි බි්‍රතාන්‍ය රූපවාහිනි නාලිකාවකදී අමෙරිකානු තානාපතිවරිය චීනයට චෝදනා නගා ඇත්තේ.

    මෙම සිය`ඵ චෝදනා සිය රජය ප්‍රතික්ෂේප කරමිනුයි අදාළ නිවේදනය චීන රජය විසින් නිකුත් කරනු ලැබුවේ.

    එමෙන්ම ඇමෙරිකානු තානාපතිවරියගේ පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවටයි චීනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දක්වා ඇත්තේ.

    මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දරුණු ප්‍රපාතකයට ඇද වැටී ඇති මොහොතක සහල්, ඩීසල්, ඖෂධ, දරුවන්ගේ පාසල් නිල ඇඳුම් රෙදි මෙන්ම මුදල් ද ලබා දී සහාය පල කළේ චීනය බවටයි ඔවුන් පවසන්නේ.

    කිසිඳු කොන්දේසියකින් තොරව මිතුරෙකු ලෙස සලකා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සිය අරමුණ පමණක් බවයි චීනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

    An announcement from China
    පෙර පුව​තසමූපකාරයේ ඡන්ද විමසීමේදී සනත් නිශාන්ත පරාජයට
    ඊළඟ පුව​ත රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24

    සංචාරක පැමිණීම ඉහළට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group