Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මැයි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමූපකාරයේ ඡන්ද විමසීමේදී සනත් නිශාන්ත පරාජයට

    සමූපකාරයේ ඡන්ද විමසීමේදී සනත් නිශාන්ත පරාජයට

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආරච්චිකට්ටුව සමූපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉන් පරාජයට පත්ව තිබෙනවා.

    ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ඡන්දය සඳහා අංක 9 යටතේ ඉදිරිපත්ව ඇති අතර එම ප්‍රාදේශීකයන් තෝරාගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය නව දෙනෙකු වනවා.

    එම නව දෙනාගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයන් හය දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් බව සඳහන්.

    අනෙකුත් තිදෙනා තේරි පත් වී ඇත්තේ පොහොට්ටු පක්ෂයෙන් වන අතර එම තිදෙනා අතරට ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා තේරී පත් වී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    අදාළ අපේක්ෂකයින් 19 දෙනා අතරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට හිමිව ඇත්තේ 11 වන ස්ථානයයි.

    ආශ්‍රීත පුවත්:  මාරාන්තික අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට
    SANATH NISHANTHA
    පෙර පුව​තනවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිවුවන ස්ථානය කෝලිට
    ඊළඟ පුව​ත චීනයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group