Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයට එරෙහිව අමෙරිකාවේ විරෝධතා.

    චීනයට එරෙහිව අමෙරිකාවේ විරෝධතා.

    2023-03-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර චීනය විසින් සේවා ස්ථානයක් පවත්වා ගෙන යන ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
    විදෙස් මාධ්‍ය පැවසුවේ අදාල ගොඩනැගිල්ල තුළ චීනය විසින් හොර රහසේ පොලිස් ස්ථානයක් පවත්වා ගෙන යන බවට ද චෝදනා එල්ල වන බවයි.එහි සිට චීනය අමෙරිකාව තුළ සිටින චීන වැසියන්ගේ ඔත්තු බලන බවට හා හිරිහැර සිදුකරන බවට චීනයට චෝදනා එල්ල වනවා.

    රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම හමුවේ මුහුණ දීමට සිදුවන කරදර හේතුවෙන් අමෙරිකාවට පැමිණ සිටින චීන වැසියන්ට එරෙහිව සිදුවන ක්‍රියා බරපතල තත්ත්වයක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.චීනයේ එම ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව එකිනෙකාට උදව් කර ගත යුතු බව ද විරෝධතාකරුවන් පවසනවා.හොර රහසේ පොලිස් ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් මේවනවිටත් චීනයට දොස් නගා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

    පෙර පුව​තපොලිස්පතිට සේවා දිගුවක් ?
    ඊළඟ පුව​ත ඉන්දියාවේ කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සාවක්

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group