මේ වන විට රට තුල චිකුන්ගුන්යා රෝගයේ යම් අඩුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබදව විශේශඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ බස්නාහිර පළාත තුල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුල චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා