Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් සේවා පුහුණු පාසැලේ අධ්‍යාපන කටයුතු උතුරු , නැගෙනහිරටත්

    ගුවන් සේවා පුහුණු පාසැලේ අධ්‍යාපන කටයුතු උතුරු , නැගෙනහිරටත්

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පුහුණු පාසැල වන ශ්‍රී ලන්කන් ඒවියේෂන් කොලේජ් හි අධ්‍යාපන කටයුතු දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල සිසුන්ටත් සහභාගී විය හැකි පරිදි එම පළාත් වලද ස්ථාපිත කර තිබෙනවා.
     ඒ අනුව එම පාසැලේ ශාඛා දෙකක් යාපනය සහ කල්මුණේ ප්‍රදේශයේ පිහිටුවීමට පියවර ගැනුනා.
    මේ මගින් එම ප්‍රදේශ වල පදිංචි සහ රැකියා වල නිරත සිසුන්ට පහසුවෙන් , එම ප්‍රදේශ වල සිටම මෙම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා .
    මෙම පාසැල වසර 34 ක සිට  ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ යුරෝපීය ගුවන් සේවා ආයතන ඇතුළු තවත් ගුවන් සේවා ආයතන පිළිගනු ලබන පාඨමාලා තුළින් සහතික පත් පිරිනමමින් සිටිනවා .
    දැනට මෙම ගුවන් සේවා පාසැල කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර තිබෙන අතර ඉදිරියේදී  මෙම පාසැලේ අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සදහා ශ්‍රී ලංකාව පුරා පුහුණු පාසැල් විවෘත කිරීමට නියමිතයි .
    පෙර පුව​තමධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක
    ඊළඟ පුව​ත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group