Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක

    මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආණ්ඩුකාරවර මහජන දිනයේදී ලද ඉල්ලීමකට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක .

    මහනුවර දුම්රිය‍පොළ  වෙළද සංකිර්ණයේ  වෙළදුන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඊයේ (12) කටයුතු කළා.

    ආණ්ඩුකාරවර මහජන දිනය මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (12) දින පැවති අතර, මහජන දිනය සඳහා පැමිණ කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වු ආණ්ඩුකාරවරයා  ‍එම වෙළද සංකීර්ණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීමට කටයුතු කළා.

    වෙළද සංකීර්ණ පරිශ්‍රයේ රථවාහන නැවතුම සදහා ඉඩකඩක් නොමැතිවීම, පාරිභෝගිකයන්ට මග පහසුකමක් නොමැතිවීම, ගොඩනැගිලි පරිශ්‍රයේ පිරිසිදුකිරීම් කටයුතු විධිමත් කිරීම යන ගැටලු  යන ගැටලු ඇතුලුව මෙහිදී ඉදිරිපත් වු ගැටලු සදහා අදාල අංශ සමග සාකච්ඡා කර, කඩිනම් විසදුම් ලබාදීමට තමා අපේක්ෂා කර සිටින බව එම මහතා එහිදී සදහන් කර සිටියා.

    මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ද එක් වුුුණා. 

     

    පෙර පුව​තකුල දරුවන් සසුන් ගත කිරීමට වයස් සීමාවක් ඉදිරියේ දී
    ඊළඟ පුව​ත ගුවන් සේවා පුහුණු පාසැලේ අධ්‍යාපන කටයුතු උතුරු , නැගෙනහිරටත්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group