පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













