Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි

    ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.183 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි හයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ(10) දින පස්වරුවේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

    පාසලේ පන්ති කාමර කිහිපයක් සහ උසස් පෙළ විභාගය පවත්වාගෙන යන ගොඩනැගිලි කිහිපයක් තුළින් ජලය මතු වී ගිලා බැසීමේ අවදානමක් පවතින බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට සිදු කරන ලද දැනුම්දීමක් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම පාසල වෙත පැමිණ පරීක්ෂාව සිදු කර තිබෙනවා.

    ශාන්ත මේරිස් විද්‍යාලයේ ක්‍රීඩාංගනයට සමාගමීව එම ගොඩනැගිලි හය ඉදිකර ඇති අතර එම ක්‍රීඩාංගණය අසලින් බි්‍රඩ්වෙල් ඔය කෙසෙල්ගමු ඔයට ගලා බසියි.

    කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලන සෑම අවස්ථාවකම ශාන්ත මේරිස් විදුහලේ ක්‍රීඩාංගනය සහ එම ගොඩනැගිලි හය නිරන්තරයෙන් ජලයට යටවනවා.

    පසුගිය දිනවලද පැවැති වර්ෂාවත් සමග එම පාසල් ක්‍රීඩාංගණය සහ ගොඩනැගිලි ජලයෙන් යටව තිබුණා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී ඇතැම් ගොඩනැගිලි තුළින් ජලය කාන්දු වන බවට නිරීක්ෂණය වී ඇති අතර එම පාසලේ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි දිනවලදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලබාදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පැවසූ බවයි එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ.

    පෙර පුව​තජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group