ග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අනතුරෙන් තවත් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර, තවත් පුද්ගලයන් අතුරුදන්ව සිටින බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමණිකයන් 500ත් 700ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සිට ඇති බවද වාර්තා වනවා.
මෙලෙස සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් සිදු වූ අනතුර ග්‍රීසියේ සිදු වූ විශාලතම සංක්‍රමණික ඛේදවාචකය බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













