
මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.
පොලීසිය පැවසුවේ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.














