Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ

    කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.220 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව නේරියකුලම් ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ජීව අත්බෝම්බ, ටී56 ගිනි අවි සඳහා යොදාගන්න පතොරම් සහ මත්පෙති තොගයක් සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

    එම අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් නේරියකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසියකදී මෙම ආයුධ සහ මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා.

    පසුගියදා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම ආයුධ පිළිබඳ අනාවරණ වී ඇති අතර පසුව කෝඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

    එහිදී නේරියකුලම්හි පිහිටි තවත් සැකකරුවෙකුගේ ගෙවත්තක කෙසෙල් ගසක් ආසන්නයේ ප්ලාස්ටික් බැරයලයක් වළදමා තිබියදී සොයාගෙන එය ගොඩට ගෙන පරීක්‍ෂා කිරීමේදී එහි තිබී පුද්ගල නාශක ජීව අත්බෝම්බ 86ක්, ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් තොගයක්, මත් කරල් 5600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගත් අතර අදාළ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සොයාගත් බෝම්බ සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බවට සෙට්ටිකුලම් පොලිසිය සහ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කියා සිටියා.

    පෙර පුව​තගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි
    ඊළඟ පුව​ත වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන්ම කරනවා – නියෝජ්‍ය ඇමැති ප්‍රදීප්ගෙන් සහතිකයක්

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group