බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම ආබාධය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇති. ඔහු කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කළා. ආශ්‍රීත පුවත්: ශකීබ්ගේ පන්දුවාරය මැද පිටියට ආපු අමුත්තා Colombo Caps disability Kusal Mendis LPL sri lankan cricket