විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සමගින් අද තරගය සඳහා ඉදිරිපත් වනවා.
ඒ කුසල් පෙරේරා සහ ප්‍රමෝද් මධුෂාන් වෙනුවට දුශ්මන්ත චමීර සහ කමිල් මිෂාර කණ්ඩායමට එක්ව තිබෙනවා.
අද දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහත පරිදි වේ.
Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamil Mishara, 3 Kusal Mendis (wk), 4 Pavan Rathnayake, 5 Kamindu Mendis, 6 Dasun Shanaka (capt), 7 Dunith Wellelage, 8 Dushan Hemantha, 9 Maheesh Theekshana, 10 Dilshan Madushanka, 11 Dushmantha Chameera
England: 1 Phil Salt, 2 Jos Buttler (wk), 3 Jacob Bethell, 4 Tom Banton, 5 Harry Brook (capt), 6 Sam Curran, 7 Will Jacks, 8 Liam Dawson, 9 Jamie Overton, 10 Jofra Archer, 11 Adil Rashid














