ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ තරුණ තරුණියන් පසුගිය වසර හතර තුළ ක්‍රීඩාවේ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ බොහෝ ක්‍රීඩා තරඟ වලදී ඔවුන්ගේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ හමුවේ කාශ්මීරයේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී තිබූ මතවාදයන් ද බිඳ වැටී තිබෙනවා.
ඉන්දීය පරිපාලනය පැමිණීමට පෙර කාශ්මීරයේ තරුණ ප්‍රජාව ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රචණ්ඩත්වයට සහ සටන්කාමීත්වයට නැඹුරු වූ පිරිසක් ලෙසයි.
නමුත් පසුගිය වසර හතර තුළ ඉන්දියානු රජය සහ කාශ්මීර පරිපාලනය එම කලාපයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට අවස්ථා රැසක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය රජයේ මෙම ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය වසර හතර තුළ ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුට IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි












