Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
    • එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
    • ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
    • නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
    • විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
    • ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
    • 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    • ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    කහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    2024-01-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.522 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ධර්මසිරි නොහොත් ධර්මසිරි නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බවට අනාවරණ වී ඇති බවයි විමර්ශන අංශ පවසන්නේ.

    කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් අදාළ සැකකරු ඊයේ රාත්‍රීයේදීම අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ සැකකරු රයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මලයාසිටියාවේ ක්වාලාලාම්පූර් බලා පිටත්ව යාමට පැමිණ සිටියිදීයි.

    සැකකරු අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණ හඳුනාගැනීමේ ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් බවටයි වාර්තා වන්නේ.

    ඝාතනයට ලක්වූ දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය

    ඝාතනයට ලක්වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගිණුම් අංශයේ සේවයේ නියුක්ත වූ අයෙක් වනවා.

    ඝාතනයට ලක්වූ කාන්තාව එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බවටයි වාර්තා වන්නේ.

    අදාළ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන්හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙළට පහරදී පළා ගොස් තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

    අදාළ පහරදීම්වලින් තුවාල ලැබූ කාන්තාව වෑතර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි V News වාර්තාකරු කියා සිටියේ.

    එම කාන්තාව පිළියන්දල, මාඩපාත ජබුරලිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

    කාන්තාව ඝාතනය කරනු ලැබු පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු වන එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැත්තෙකි.

    පොලිසිය කියා සිටියෙ ්බම්බලපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ ඔහුගේ වීසා උපදේශන සේවා සපයන ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

    පෙර පුව​තහෙට සිට වැස්සේ අඩුවක්
    ඊළඟ පුව​ත වතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

    ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group