Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    2026-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කඳුකර ප්‍රදේශවල සිට ද මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිල වෙව් අඩවිය වෙත පිවිසීමෙන් මේ සඳහා ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ. නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මකයි. ඒ අනුව කතරගම සිට මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ, කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙන්ම කතරගම සිට කොලඹ, මහනුවර, හැටන්, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ සඳහා ද මෙලෙස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කර තිබෙනවා.

     

     

     

     

     

     

    ආශ්‍රීත පුවත්:  කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    badulla Colombo Hatton kalmuna madakalapuwa muthuur nuwaraeliya panama pothuvil ruhunu maha katharagama sri lanka transport board Trincomalee
    පෙර පුව​තමිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.
    ඊළඟ පුව​ත හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group