Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 469කට සීමා වේ

    ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 469කට සීමා වේ

    -ඉන්දියාවේත් ලකුණු 151ට කඩුළු 5ක් දැවී යයි
    2023-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි.
    දෙවන දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටියා.
    මෙහිදී රවීන්ද්‍ර ජඩේජා පන්දු 51දී ලකුණු 48ක් රැස් කළා.
    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 469ක්.
    එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 163ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 121ක් ලබා ගත්තා.
    පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජි ලකුණු 108කට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.
    ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 318ක් පිටුපසින් පසුවනවා.

     

    ආශ්‍රීත පුවත්:  අවසන් මහා තරගයේ පළමු දින වැඩි වාසි ඕස්ට්‍රේලියාවට
    ind vs ausie
    පෙර පුව​තඑළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන්
    ඊළඟ පුව​ත බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටේ

    සබැ​ඳි පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group