- වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
- 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
- බිංගිරියේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
- BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
- තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
එසැණ
වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
වෙසක් උත්සව සමයේ අධික ලෙස ඉහළ ගොස් තිබූ උඩරට සහ පහත රට එළවළු මිල සාමාන්‍ය ලෙස පහත වැටෙමින් පවතින බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන්…
15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
15 හැවිරිදි දැරියකට වසර ගණනාවක් තිස්සේ බරපතල ලිංගික අතවර කළ…
බිංගිරියේ පුද්ගල ඝාතනයක්
බිංගිරිය, පඩිවෙල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ…
අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට
මහනුවර, කුළුගම්මන, යටිහලගල මාර්ගයේ කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට පත්වූ වන්දනා නඩයක් රැගත් බස් රථයේ ගමන් ගත්…
රොද්‍රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වෙයි
හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ…
ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.…
බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට
අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. බෙලිඅත්තේ සිට…
වෙසක් බැලීමට ගිය ලොරි රථයක් අනතුරට
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ දී ලොරි රථයක් යතුරු පැදියක ගැටී, ගසක හැපීමෙන්…
ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම ඉහළට
2015 පළමු මාස හතරෙදි මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 10.2 කින් වර්ධනය වී…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















