එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කඹුරුපිටිය මාහේන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු…
තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි
කොළඹ කොටුව සහ නවගමුව ප්‍රදේශයන්හි තිබී මෘත දේහයන් දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය…
ඇමරිකාවෙන් 30%ක තීරු බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු…
රූපලාවන්‍ය ද්‍රව්‍ය සමග 4ක් නාවික භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු ඖෂධ තොගයක් භාරයට ගත්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…
විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 635 ඉක්මවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල්…
ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහනුවර මහරෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුනු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















