එසැණ
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන්…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම…
රුසියාවේ භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 111 ක් නැගෙනහිරින් කිලෝමීටර් 39.5…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණඩායම හා සිම්බාබ්වේ කණ්ඩායමේ රග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය…
රාජිත රිමාන්ඩ්
අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ,…
අද කාලගුණය
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද…
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ විදේශ කටයුතු…
විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්
විදුලි බල මණ්ඩලයේ සිදු කරණ ප්‍රතිවූහගතකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222