- ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
- යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
- විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
- අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
- ඉලෙක්ටි්රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
- පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
- හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
එසැණ
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට…
විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
බිබිල ප්‍රදේශයේ, නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව…
කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
වැවක දියනාමින් සිටි දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමේ පුවතක් මරදන්කඩවලින් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ…
පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ…
හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන 23…
ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
රථ වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී QR ක්‍රමය ඔස්සේ ඉන්ධන කෝටාව ලබාදීමේදි වාහන අංක තහඩුවේ අවස්න…
වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
වියළි ගංජා සමග සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විරම්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273කට අධික තොගයක් හලාවත මුහුදේ…
කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
කිරිඳිවැල, හිස්වැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ඛාන්තවක් ඝාතනය කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසනවා. පොලිසියට ලද…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















