- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
එසැණ
නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ එරට කාලගුණයට බලපෑම්…
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී…
ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමේ අවවාදාත්මක නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම…
කාලගුණයෙන් රතු නිවේදනයක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු…
කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරිමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය…
දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය…
මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨසය උතුරු පළාත් ඒකකය විසින් අත්අඩංගුවට…
පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
ගලෙන්බිදුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක අද(06) අළුයම සිදු වූ ගින්නකින් කාන්තාවක් දැරියක් සහ තවත් පුද්ගලයෙක් මියගොස්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















