- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
එසැණ
වියට්නාම ජනපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (Tô Lâm) නිල සංචාරයක් සඳහා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සමග 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
චීන සමූහාණ්ඩුව විසින් ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලද මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කෙරේ
2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ…
මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක්
2024 මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසනවා. පොලිස්…
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු එස්.ටී.එෆ් අත්අඩංගුවට
තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය…
අති විශේෂ ගැසට් නිවේදනය
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් ගැසට් කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ…
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා යන ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝෂයක්
කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී…
ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව එරට රජය සිය ප්‍රසාදය
ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව එරට රජය සිය ප්‍රසාදය…
රුපියල් කෝටි 1,000 ක මූල්‍ය වංචාවක් සිදු කර පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















