Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    2026-09-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එල්නිනෝ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූවන්ට සහන සැලසීමට නව වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සිය අවධානය යොමු කර තිබෙනවා. එල්නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. එසේ රැකියා අහිමි වූ අයට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. එලිනිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ගත යුතු පියවර මෙන්ම, රට තුළ එළවළු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බවද සදහන්. මේවන විට දිස්ත්‍රික්කය 06ක ජනතාව එල්නිනෝ බලපෑමට ලක්ව ඇති බවද එහිදී අනාවරණය වුනා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කර ඇති බවයි වාර්තාවන්නේ.

     

    ආශ්‍රීත පුවත්:  උණුසුම් කාලගුණය අදත්
    Elnino jobs Special Cabinet Sub-Committee weather
    පෙර පුව​තපලතුරු වගාවට නව රක්ෂණයක්
    ඊළඟ පුව​ත මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group