Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.
    • එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම අද

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම අද

    අල්ලස් ලබාගත් පුද්ගලයින් හෙළිකරන්න- විමල්ගෙන් විජයදාසට අභියෝගයක්
    2023-04-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ වරායට ඇතුළු වීමේ දී ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ දී අද නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    සිංගප්පූරු නැව් සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමකට ලක්වුනා .

    පසුව නෞකාව මෙරට මුහුදු සීමාව තුළ ගිලීයාමට ලක් වූ අතර ඉන් මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවුනා .

    නෞකාව ගිලියාමෙන් පසුව සිදුවූ පරිසර දූෂණයට වන්දි ඉල්ලා එම නෞකාවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අද සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතයි .

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවයි .

    මේ අතර මෙරටට වන්දි මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය යට ගැසීම සදහා ක්‍රියා කළ පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය කරන ලෙස අධිකරණ ඇමතිවරයාට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

    ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

    පෙර පුව​තදලෙයි ලාමාගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත නවසීලන්තයේ භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group