Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට

    එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.261 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මන්නාරම නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේදී 10 වැනිදා සවස සිදු වූ රිය අනතුරකින් අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙක් මියගොස් එකම පවුලේ තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව මුරන්කන් පොලිසිය පවසනවා.

    නරුවිලිකුලම් සිට නානාට්ටාන් දෙසට ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් එකම පවුලේ පියා, මව, අවුරුදු 04 පිරිමි දරුවෙක් සහ අවුරුදු 12ක දියණියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එහිදී නානාට්ටාන් සිට මන්නාරම දෙසට ධාවනය වූ බට්ටා වරගයේ ලොරි රථයක යතුරු පැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

    අනතුරින් පසුව බරපතල තත්ත්වයේ සිටි පියා, මව සහ දරුවන් දෙදෙනා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි දරුවා එහිදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    බරපතල තුවාල ලැබූ මව, පියා සහ දියණිය මේ වනවිටත් මන්නාරම රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති වුවත් පොලිසිය සැක පළ කරන්නේ ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මුරුන්කන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
    ඊළඟ පුව​ත සංවර්ධන සැලසුම් වහාම කියන්න – මාතර ප්‍රභලයා ආණ්ඩුවට කියයි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group