Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “උමාඔය ව්‍යාපෘතියේ ප්‍රතිලාභ අත්කර දීමට හැකි වීම ජයග්‍රහණයක්.”-අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

    “උමාඔය ව්‍යාපෘතියේ ප්‍රතිලාභ අත්කර දීමට හැකි වීම ජයග්‍රහණයක්.”-අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

    2024-04-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් අත්කර දීමට හැකි වීම සුවිශාල ජයග්‍රහණයක් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ භූගත විදුලි බලාගාරය නිරීක්ෂණයට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි ( Dr. SEYYED IBRAHIM RAISI) මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් 24 දින උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උමාඔය බලාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේශා (Dr. Alireiza Delkhosh ) ඩෙල්කොෂ් මහත ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරිණි.
    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීමේ උත්සව අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ගේ පැමිණිමට අදාළව සියලු කටයුතු පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

    මෙගාවොට් 120 ක ජල විදුලි බලයක් නිෂ්පාදනය කිරීම ට අමතරව බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන් හි කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම වගා කටයුතු සඳහා ජලය සැපයීමට හැකිවීමත්, බදුල්ල, මොණරාගල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවට තිරසාර විසඳුමක් ලබා දීමටත් උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අවකාශ සැලසේ.

    ආශ්‍රීත පුවත්:  අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය
    Srilanka
    පෙර පුව​තIMF/ WB වසර මැද සමුළුව සාර්ථකව අවසන්
    ඊළඟ පුව​ත “ආර්ථික කමිටු සහ නායකයෝ වාද විවාද කරමු.”-විපක්ෂ නායක (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group