Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහතට

    උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහතට

    2022-12-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහත දමා තිබෙනවා.

    සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ හාල්මැස්සන් ඊට අයත්.

    අද සිට මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවයි සතොස නිවේදනය කලේ.

    රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 374 ක්.

    සුදු සීනි රුපියල් 220 ක් ලෙස දක්වෙන්නේ රුපියල් 4කින් මිල පහත දැමීමෙන්.

    රුපියල් 05 කින් මිල අඩු කර ඇති ලොකු ළුෑණු කිලෝවක් නව මිල රුපියල් 185යි.

    ග්‍රෑම් 425 ටින්එ මාළු මිල රුපියල් 15 කින් අඩු කර තිබෙනවා.

    එහි නව මිල වන්නේ රුපියල් 475 ක්.

    වියලි මිරිස් කිලෝව රුපියල් 1,780 ක ලෙසයි මිල සටහන් වන්නේ.

    එහිදී රුපියල් 15 ක් අඩු කර තිබෙනවා.

    හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,100 ක් බදවා සතොස නිවේදනය කලා.

    ආශ්‍රීත පුවත්:  භාණ්ඩ වර්ග පහක මිල පහළට
    lanka sathosa
    පෙර පුව​තප්‍රබල හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම්
    ඊළඟ පුව​ත ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group