Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල – ඉරාන රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    ඊශ්‍රායල – ඉරාන රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.188 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුවෙමින් පවතින යුද ගැටුම් තත්ත්වයන් හමුවේ එම රටවල සිටින ලාංකිකයන්ට කිසියම් හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හඳුන්වාදී තිබෙනවා.

    විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජය දූත මණ්ඩල ප්‍රධානියා සමග සම්බන්ධ වීමට 071 844 7305 යන දුරකථන අංකය හරහා හැකියාව ඇති බවයි.

    එසේම 071 683 3513 යන දුරකථන අංකය ඔස්සේ එහි කම්කරු සුබසාධනය පිළිබඳ උපදේශකවරයා සමග සම්බන්ධ විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

    විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ 071 974 2095 යන දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබඳ දෙවන ලේකම්වරයා සම්බන්ධ කර ගත හැකි බවයි.

    එසේම 0098 939 205 5161 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කේ.ජී.යූ. ලක්මාල් මහතා සම්බන්ධ කර ගත හැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

    සුපරීක්‍ෂාකාරී ආරක්ෂා සහිතව සිටින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග සම්බන්ධතා පවත්වන ලෙසට එම කලාපයන්හි පදිංචිව හෝ සංචාරය හෝ රැකියා කරනු ලබන සියලුම ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.

    පෙර පුව​තරටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක
    ඊළඟ පුව​ත Child First ව්‍යාපෘතිය ඇරඹේ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group