අද දින පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීම ආරම්බ කර තිබුණා.
මෙම අවස්ථාවේ සභාවේ ත්‍රීකුණාමලය බුදුපිළිම සිද්දිය සම්බන්දව සුජීව සහ වටගල පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනා අතර උණුසුම් විවායක් ඇති වී තිබුණා.
සම්පුර්ණ කතාව පහත link එකෙන් නරබන්න.











