ඉන්ධන පිරවුම්හල්වල ූඍ කේතයට සහ ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන බෙදාහැරීම අධීක්‍ෂණය කිරීමට හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ පොලිස් නිලධාරීන්ට අමතරව යුද හුමදා භට පිරිස්ද ඒ සඳහා අද(20) දින සිට යොදවා තිබෙනවා.
එම ආරක්ෂක නිලධාරීන් විසින් කිසිදු පාරිභෝගිකයෙකුට කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීමට ඉඩ ලබානොදෙන අතර ඔත්තො සහ ඉරට්ටේ ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම නිසා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොමැති වූවා.














