Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.285 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

    එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි.

    පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න සඳහා ඊයේ(14) මධ්‍යම රාත්‍රීයේ සිට https://fuelpass.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් තමන්ට හිමි QR කේතය ලබාගත හැකි බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

    එසේම වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථනය අංකය වෙනස් වී ඇති නම් අද(15) උදෑසන 6 සිට https://fuelpass.gov.lk යන වෙබ් අඩවියෙන් නැවත ලියාපදිංචි විය යුතු වනවා.

    පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන ද අද(15) උදෑසන 6 සිට https://fuelpass.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බවද සඳහන්.

    එලෙස ලියාපදිංචිවීමෙන් පසුව සතියක පහත දැක්වෙන ලෙස එක් එක් වාහන කාණ්ඩ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධනා නිකුත් නොකරන බවත් බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

    බස් රථ සඳහා ලීටර් 60ක්ද මෝටර් සයිකල් සඳහා ලීටර් 05ක්ද වෑන් රථ සඳහා ලීටර් 40ක්ද නිකුත් කෙරෙනු ඇති.

    මෝටර් රථ සඳහා ලීටර් 15ක්, මෝටර් ලොරි සඳහා ලීටර් 200ක්, ඉඩම් වාහන සඳහා ලීටර් 25ක්, මෝටර් ත්‍රීරෝද රථ සඳහා ලීටර් 15ක්, විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක් සහ ක්වොඩි්‍රසයිකල් සඳහා ලීටර් 5ක්ද නිකුත් කිරීමට නියමිතයි.

    එසේම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

    ආශ්‍රීත පුවත්:  ආර්ථිකය ස්ථාවර කිරීමට ජනපතිගේ වැඩපිළිවෙළ ජපාන විදේශ ඇමතිනි අගයයි
    fuel QR Sri Lanka
    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group