Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.

    ඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.

    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී අතර හමුවක් සිදුව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැති ආසියානු සමුළුවට සමගාමීවයි.
    අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර දේශසීමා අර්බුදයක් පවතින පසුබිමක් තුළ මෙම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එහිදී චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් වෙත පවසා ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර විය යුතු බවයි.
    සැකයට වඩා අන්‍යොන්‍ය සහයෝගය වඩා වැදගත් බවයි ඔහු පවසා ඇත්තේ.
    දෙපාර්ශ්වයම එකිනෙකා වෙහෙසට පත් කිරීමට හෝ එකිනෙකා සැක කිරීමට වඩා එකිනෙකාට සහයෝගය දී එකට කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් බව ද චීන නියෝජතයා එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

    පෙර පුව​තශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත පාසල් රග්බි ලීග් තරගාවලියේ ඩී.එස් හා ශාන්ත තෝමස් විද්‍යාල ජය ලබා ගනී

    සබැ​ඳි පුවත්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    බොරතෙල් මිල යලිත් ඉහළට

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group