Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නංවයි .

    ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නංවයි .

    2023-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට අමෙරිකාව සුදානම වනවා. ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.ඒ අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි.
    දෙරටේ පුද්ගලික ආයෝජන දිරිගැන්වීම හා දෙරට අතර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දීය සංචාරයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
    එමෙන්ම අමෙරිකානු වාණිජ ලේකම්වරිය සිය ඉන්දියානු සංචාරය සඳහා පැමිණ තිබුණේ අමෙරිකාවේ ඉහළ පෙළේ සමාගම් 10 ක ප්‍රධාන විධායක නිලධාරීන් සමග වීම විශේෂත්වයක්.
    තාක්ෂණික උපකරණ වෙළඳපල වෙත කෙරෙන සැපයුම් ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවන් වීම අමෙරිකාවේ සහ ඉන්දියාවේ අපේක්ෂාවයි.

    පෙර පුව​තවිදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්
    ඊළඟ පුව​ත අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියයයි

    සබැ​ඳි පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group