බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පවතින තත්වය අනුව අප්‍රේල් 25වනදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බවයි. http://vnews.lk/wp-content/uploads/2023/03/MAHINDA-DESHAPRIYA-EDIT.mp3 Local government election mahinda deshapriya