පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද එසැණ 2023-03-2344 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.…
ඉදිරි මාස තුන ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුයි – මහින්ද දේශප්‍රිය කියයි එසැණ 2023-03-2233 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ…
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන තීරණය අද එසැණ 2023-02-2498 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වී ම සම්බන්ධයෙන් තීරණය අද ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ…
මැතිවරණයේ ගැටළු සෙවිමට විශේෂ කාරක සභාවක් එසැණ 2023-02-1753 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටළුකාරී තත්ත්වය පිළිබද මැතිවරණ කොමිසම කරුණු වාර්තා නොකිරීම පිළිබද සොයා බැලීමට පාර්ලිමේන්තුවේ අවදානය යොමුව…
පක්ෂ විපක්ෂ මැතිවරණ තීරණ එසැණ 2023-01-2031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර පලාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා…
නව සන්ධානයක් එසැණ 2023-01-024 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව…