බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පවතින තත්වය අනුව අප්‍රේල් 25වනදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බවයි. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/03/MAHINDA-DESHAPRIYA-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න. Local government election mahinda deshapriya