කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 294ක් ලබා ගත්තා.
Ibrahim Zadran ලකුණු 106යි.
Rahmanullah Gurbaz ලකුණු 53ක් සහ Rahmat Shah ලකුණු 52ක් රැස් කළා.
වනිඳු හසරංග කඩුළු 2යි.
තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී.
උණුසුම් පුවත්
- දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා
- අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණුව ඇරඹෙයි
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තොරතුරු රැසක් සෙව්වන්දි හෙළි කරයි
- රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
- රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
- ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- රට රස්සාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්