ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ ඒ කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පන්දුවාර පහක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.
මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ක්‍රීඩකයා වන්නේ Saim Ayubය.
Sahibzada Farhan නොදැවී ලකුණු 12ක් ලබා සිටින අතර Mohommad Haris නොදැවී ලකුණු 16ක් ලබා සිටිනවා.
පකිස්තානු පලමු කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ ඕමාන් පන්දු යවන ක්‍රීඩක Shah Faisal විසිනි.