Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම

    ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම

    2024-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පසුගියදා (27) ලාඕසයේ පැවති ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් කෘත්‍රිම බුද්ධිය වැනි නව සහ නැගී එන තාක්ෂණයන්හි අනිසි භාවිතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින් ඒවායේ ආරක්ෂාව ඇතුළු නැගී එන අභියෝගවලට සාමූහික විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආසියා පැසිෆික් කලාපයෙන් ඉල්ලා සිටියේය.
    සාමය, ආරක්ෂාව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව, සයිබර් සහ ජාල ආරක්ෂණ පද්ධති සඳහා පවතින අභියෝගවලට මුහුණ දීම සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සංසදය පියවර ගත යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    කලාපයේ සමහර ප්‍රදේශවල සිදුවන සයිබර් අපරාධ මධ්‍යස්ථාන සහ රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.
    ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය සලියම්සයි කොමාසි මහතා විසින් ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයින් 27 දෙනෙකු සහභාගීත්වයෙන් පැවති මෙම වසරේ සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන දරන ලදී.
    පෙර පුව​තළමුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග‍යක් ගැන දැනුම්දීමක්
    ඊළඟ පුව​ත “ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු ලොව හොඳම රටවල් ලැයිස්තුවේ” පස්වන වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group