Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ළමුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග‍යක් ගැන දැනුම්දීමක්

    ළමුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග‍යක් ගැන දැනුම්දීමක්

    2024-07-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
    සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බව ද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රති වෛරස් ලබාදීමක් සිදුකරන බව ද ඒ මහතා අවධාරණය කළේය.
    මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙන බව ද එවැනි රෝග ලක්ෂණ පන්තිවල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙනවා නම් මෙය ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් රෝගයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වෛද්‍යවරයා පවසයි.
    මෙය වෛරස් ආසාදනයක් බැවින් ප්‍රතිජීවක අවශ්‍ය නොවන බව ද දිගටම කැස්ස පවතී නම් ළමා හතිය ඇතිවිය හැකි බැවින් ඊට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස ද පැවසුවේය. රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද, රෝග ලක්ෂණ පවතින දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසද සඳහන් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය වැළඳුණු දරුවන්ට ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් ලබාදී විවේකය ලබාදෙන ලෙස ද පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදෙන ලෙස ද පැවසුවේය.
    පරීක්ෂා කිරීම්වලදී අප රටෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී යන 02ම පොසිටිව් වන අය දැකිය හැකි බවද මෙය සාමාන්‍යයෙන් ශීත රටවල ශීත කාලයට ඇතිවන රෝගයක් බවද පැවසූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, ඉන්ෆ්ලුවෙන්සා ඒ, බී, සී, ලෙස පවතින බව ද වැඩිදුරටත් පැවසුවේය.
    අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, ප්‍රතිශක්තීකරණය අඩු අය සහ ගර්භණී මාතාවන් ආදීන්ට මෙය තරමක් බරපතල විය හැකි බවද දින 03ක් හෝ 04කට වැඩියෙන් උණ පවතී නම් මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින නිසා රුධිර පරීක්ෂණයක් කරගැනීම සුදුසු බවද සඳහන් කළේය.
    පෙර පුව​තඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක්
    ඊළඟ පුව​ත ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group