Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු පාර්ශව එක්විය යුතු බව IMF කියයි

    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු පාර්ශව එක්විය යුතු බව IMF කියයි

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලු පාර්ශව එක්විය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

    එහි ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතා පෙන්වා දෙන්නේ විදේශ ණය ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වය පත්වනු ඇති බවයි.

    දීර්ඝ කාලයක් පවතින ආර්ථික ගැටළු සහ වැරදි ප්‍රතිපත්තිමට තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවු ඇති බව ඔහු සදහන් කළා.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඉදිරි වසර 4 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි පීටර් බෲවර් සදහන් කළේ.

    ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ හදුන්වාදීම , මහජන මුල්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීම සහ දුෂණ විරෝධි නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

    මේ අතර රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පේරාදෙනිය විශ්වවිද්‍යාලේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

    මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/WASANTHA-ATHUKORALA.mp3
    ආශ්‍රීත පුවත්:  මහ බැංකු අධිපති, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙයි
    IMF wasantha athukorala
    පෙර පුව​තවිදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකිවෙයි
    ඊළඟ පුව​ත බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group