Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආනයනික බිත්තර භාවිතයේදී අත් ආවරණ යොදා ගන්නැයි උපදෙස්

    ආනයනික බිත්තර භාවිතයේදී අත් ආවරණ යොදා ගන්නැයි උපදෙස්

    2023-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා .

    ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වනවා.

    එමෙන්ම කිසිසේත්ම බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකළ යුතු බවයි දැනුම් දෙන්නේ .

    රටවල් කිහිපයක ව්‍යාප්ත වී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

    පසුගිය දිනවල මෙරට වෙළෙඳපොලේ ඇතිවූ බිත්තර හිඟය අවම කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කලා .

    මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් පල කළා.

    ඔහු සදහන් කලේ බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම යන කාරනා ප්‍රයෝගික නොවන බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/02/ASELA-SAMPATH-EDIT-.mp3

    මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ කුරුළු උන පවතින රටකින් බිත්තර ආනයනය කරමින් රජය අවධානමක් ගන්න බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/02/AJITH-GUNASEKARA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල 50% කින් පහළට
    Ajith Gunasekara Asela sampath Department of Animal Production and Health Mahinda Amaraweera
    පෙර පුව​ත2023 රග්බි ලෝක කුසලානය
    ඊළඟ පුව​ත ගල් අඟුරු නෞකා 36 ක් ගෙන්වීමට සැලසුම් – සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක්

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group