බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසර කිහිපයක් ඇතුලත පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට වත්මන් රජය කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. .