බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමන් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබදතා පවත්වන බවට පොලිස්පතිවරයා සිදු කල ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . . ආශ්‍රීත පුවත්: පාසල් සිසුන්ට පාවහන් ලබා දීමට රජයෙන් නව වැඩපිළිවෙලක් #sri lanka #vfm news Sinhala News SJB srilankapolitical