Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිනිය ගිය කැබ් එක අනතුරට ලක්වෙයි

    ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිනිය ගිය කැබ් එක අනතුරට ලක්වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමුර්ති රතිදේවි මහත්මිය ගමන් ගත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබෙනවා.

    ඩයගම පොලිස් බලප්‍රදේශයේ වෙවර්ල් වතුයායේ මෝර් නින්ටන් කොටසේදී 28 වැනිදා පස්වරු හතරට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එම වතුයායේ පැවැති පිළිගැනීමේ උත්සවයකට සභාපතිනිය සහ ඇයගේ සැමියා සහ රියදුරත් සමග ගමන් කරමින් සිටියදී කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතටපැන තේ වත්තට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවලා සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරය දරණ නුවරඑළිය, ආගරපතන සහ කොටගල යන ප්‍රාදේශීය සභාවල නිල කැබ් රථවල රාජ්‍ය ලාංඡනය සහ ප්‍රාදේශීය සභාවේ නම ඉවත් කර සභාපතිවරුන් විසින් එම නිල කැබ් රථ පෞද්ගලික ගමන් බිමන් සහ දේශපාලන කටයුතුවලට භාවත කරන බව එම් ප්‍රාදේශීය සභාවල සේවකයින් කියා සිටිනවා.

    පෙර පුව​තඉක්මණින් පොහොසත් වෙන්න ගිහින් කූරු ගනියි
    ඊළඟ පුව​ත පාසල් දැරියන් කෙලෙසූ මෘදුකාංග ඉංජිනේරුවා

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group