Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්

    අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්

    2025-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩ්‍රෝන් ආරක්ෂක පවුරක් සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් ‍අනුමැතිය ලබාදී තිබෙනවා.
    යුරෝපා සංගමය මේ පිළිබද අවධානය යොමු කර ඇත්තේ රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට අනවසරයෙන් ඇතුළුවීම හේතුවෙන් .

    එම යෝජනාවට අදාළ අනුමැතිය ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී පැවති යුරෝපා සංගමයේ රැස්වීමේ දී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම ‘ඩ්‍රෝන පවුර’ යනු භෞතික බිත්තියක් වෙනුවට, අනවසරයෙන් ඇතුළු වන, මිනිසුන් රහිත ගුවන් යානා හඳුනා ගැනීමට, ලුහුබැඳීමට සහ උදාසීන කිරීමට සංවේදක සහ ආයුධ ජාලයකින් සමන්විත ස්ථර සහිත පද්ධතියක්.
    මෙය එක් එක් යුරෝපාසාමාජික රටවල ඩ්‍රෝන විරෝධී හැකියාවන් මත ගොඩනැගෙනු ඇති බව විදෙස් මාධ්ය් වාර්තා කර තිබෙනවා.

    2022 වසරේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාව තම මහාද්වීපයේ ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස යුරෝපා නායකයින් සළකනවා.
    මෙම සිදුවීම් හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වේගවත් වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    මේ අතර පසුගිය දා රුසියාව විසින් පෝලන්තය හරහා ඩ්‍රෝන යානා සහ එස්තෝනියාව හරහා ප්‍රහාරක ජෙට් යානා ගමන් කරවීම මඟින් යුරෝපා කලාපයේ ගුවන් අවකාශය දැඩිව උල්ලංඝනය කර ඇති බවට යුරෝපීය බලධාරීන් චෝදනා කර තිබෙනවා.
    යුරෝපයේ ආරක්ෂක හැකියාවන් වල ඇති දුබලතා පෝලන්තයට රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ ඇතුළු වීමෙන් අනාවරණය වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    ආශ්‍රීත පුවත්:  පොලිස් විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 564ක් අත්අඩංගුවට
    Current Affairs Sinhala News Srilanka vfm Vnews
    පෙර පුව​තසජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි – VIDEO –
    ඊළඟ පුව​ත උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක් !

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group