බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු අතරින් මේ වන තෙක් ඉටුකර ඇත්තේ සියයට 05 ක ප්‍රතිශතයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට ජනපති සහතික වෙයි. #sri lanka#anura kumara dissanayake govermant srilanka npp