Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලි මිනිස් ගැටුම් පාලනයට සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට පියවර

    අලි මිනිස් ගැටුම් පාලනයට සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට පියවර

    2025-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

    ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.

    ඒ අනුව අවශ්‍ය සිවිල් ආරක්සක භටයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා බඳවා ගැනීමට යෝජිත සිවිල් ආරක්ෂක භටයන් සඳහා දැනට ලැබෙන වැටුපට අමතරව තවත් ගෙවීමක් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

     

    පෙර පුව​තහපුතලේ මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group